Colombo Today Local News

බදියුදීන් තුට්ටු දෙකට අරාබියට විකුණන් කන්න යන ජාතියේ මහා ධන නිධානයක ඔබ නොදත් තතු මෙන්න…

නොහැකියාව හේතුවෙන් හරි හැටි ප්‍රයෝජනයක් නොගෙන, අසුරා පිටරට ට පටවන අනගි සම්පත හෙටට රැකගන්න පෙළගැසෙමු

ත්‍රීකුණාමලය නගරයේ සිට නීලාවේලී දර්ශනීය මුහුදු තීරය පසු කරමින් මඳ දුරක් යන විට කළු පැහැගැන් වූ වටිනාකමින් අනූන මෙම ඛණිජ වෙරළ තීරුව දැකගත හැකිය. මෙම වැලි සම්පතක් වශයෙන් හදුනාගැනීමෙන් අනතුරුව ලංකා ඛනිජ වැලි සමාගම අනුප්‍රාතිකව 1957 දී පිහිටුවන ලදී.

සමාගමේ කාර්යභාරය වන්නේ ඛනිජමය මුහුදු වෙරළෙහි සැදි නිපදවීම, සැකසීම, පහදුකිරීම හා අපනයනය කිරීමයි. ලංකා මින්නේල් සෑන්ඩ්ස් සමාගමක් ලෙස ආරම්භකල අතර 1992 දී සම්පූර්ණයෙන්ම රජයට අයත් සංස්ථාවක් ලෙස පරිවර්තනය විය. පුල්මුඩ කර්මාන්ත ශාලාව රාජ්ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්යාංශය විසින් පාලනය කරනු ලබුන අතර මේ වන විට සේවකයින් හයසියයක් පමණ සේවය කරයි. කෙසේ නමුත් රටක් ලෙස මෙයින් ලබාගත් ඵලය සහ මෙම ඛණිජ සම්පතෙහි ලෝක වෙළදපොල අගය හා ගත් කල පුරවැසියෙකු, දේශපාලකයෙකු ලෙස මාහට ඇති හැගීම ඉතාමත් ශෝචණීය ය.

මෙම ඛණිජ වැලි නිධියේ සාමාන්‍ය තත්වයේ වාර්ෂික නිෂ්පාදන ධාරිතාව පමණක් Ilmenite (ඉල්මනයිට්) – 90,000 tonnes – 120,000tonnes, 2. Rutile (රූටයිල්) – 9,000 tonnes, 3. Zircon (සර්කෝන්) – 5,500 tonnes 4. Monazite (මොනසයිට්) – 100 tonnes 4. Hi Titanium Ilmenite 4,000 tonnes පමණ වේ. නිති තත්වයක් යටතේ පාවත්ගෙන කටයුතු කලේ නම් සාමාන්‍ය වාර්ෂික නිෂ්පාදන මෙයට වඩා වැඩි අගයක් ගනු ලබන අතර ආසන්න වශයෙන් ඉල්මනයිට් 90,000 සිට 12,0000 දක්වා විය හැක.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පුල්මුඩේ මෙම ඛනිජ නිධිය අරාබි සමාගමකට විකිණීමට කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත. මෙය සුළුවෙන් බැහැර කරවිය නොහැක. කරපියා බලා සිටිය නොහැක. එකිනොකාට චෝදනා එල්ලකර නිහඬවිය නොහැක.

ලොව හොදම අනර්ඝ ඛණිජ වැලි නිධිය විකුණා දමන්නේ ඉල්මනයිට් මෙට්‍රික් ටොන් එකක විටිනාකම ඩොලර් 145 කටය. එනම් ලංකා මුදලින් රුපියල් 26,100 කටය.

ඉතාමත් පහළ ඝණයේ ඉල්මනයිට් පවා මෙට්‍රික් ටොක් එකක් අවමය US $400-425 අතර මිලකට යටත්ව 100 Metric Tons (Min. Order) අලෙවි වේ. සමාන්‍ය ඉහළ තත්වයේ ඉල්මනයිට් (Top quality of TiO2 Ilmenite Sand for sale with low price Rutile sand suppliers rutile concentrate China US $500-1000 / Ton (20 Tons Min. Order) අවම කට යටත්ව අන්තර්ජාතිකව අලවියට ලක්වේ. එසේ නම් ලංකාවේ ප්‍රමිතියෙන් උසස් මෙම ඛණිජ සම්පත US 145 කට තක්සේරු කලේ කවුරුන්ද?

Typical Specifications
1. Ilmenite – 50.73% TiO2 Moisture 2% maximum
2. Rutile – 95% TiO2 Moisture 2% maximum
3. Zircon – 65% ZrO2 Moisture 2% maximum
4. HiTitanium Ilmenite – 61% TiO2 Moisture 2% maximum

මෙහොතක් සිතන්න, කරුණු අධ්‍යනය කර බලන්න
පුල්මුඩේ අපේ වැල්ලෙන් බල ගැන් වූ ලෝක වෙළදපොල

1.ආලේපන හා තීන්ත කර්මාන්තය
2.කඩදාසි කර්මාන්තය
3.වානේ කර්මාන්තය
4.රබර් කර්මාන්තය
5.ප්ලාස්ටික් කර්මාන්තය
6.වෛද්ය කර්මාන්තය
7.රෙදිපිළි කර්මාන්තය
8.ගුවන් යානා කර්මාන්තය

මෙතරම් විශාල වෙළදපොල අවශ්‍යතා ඉටු කරන මෙකී ඛණිජ වැලි ප්‍රධාන කොටස් කිහිපයකට වෙන්කෙරේ.

Rutile
Zircon
Ilmenite
Hi-Ti-Ilmenite වශයෙන්.
____________________________

Rutile (රූටයිල්)
(පුනරාවර්තන ඒකකය) TiO2
දෘෂ්ය ගුණාංගය Uniaxial (+)
Strunz වර්ගීකරණය 4.DB.05

රූටයිල් යනු ටයිටේනියම් ඩයොක්සයිඩ් (TiO2) වලින් සමන්විත ඛනිජයකි.

රූටයිල් ඕනෑම අපැහැදිලි ස්ඵටිකවල දෘශ්‍ය තරංග ආයාමයන්හි ඇති අවස්ථාන්හි වර්තනක ඉහළම අගයයන් පෙන්නුම් කරයි. මෙම ගුණාංග නිසා, එය දිගු දෘශ්‍ය හා අධෝරක්ත තරංග ආයාම සඳහා 4.5 μm පමණ දක්වා වේ. විශේෂ දෘශ්‍ය මූලද්‍රව්‍ය සහ විශේෂයෙන් දව්‍යාකරණ උපකරණ නිෂ්පාදනය කිරීම සඳහා ප්‍රයෝජනවත් වේ.

ස්වභාවික රූටයිල්හි 10% ක් දක්වා යකඩ හා සැලකිය යුතු ප්මාණයක් නයෝබියම් සහ ටැන්ටලම් අඩංගු වේ. ආලෝකය මගින් දැක්වෙන විට හදුනාගැනීමේදී ඇතැම් නිදර්ශකවල වර්ණල, රතු පාට, දුඹුරු, රතු, සුදුමැලි කහ, තද නිල්, වයලට්, කලාතුරකින් තණකොළ කොළ පැහැයන්හිදී Nb-Ta ඉහළ අගයක් ගනීයි. රූටයිල් මුලින්ම භාවිතය ආරම්භකලේ ගොට්ලොබ් වෙර්නර් විසිනි (Abraham Gottlob Werner).

Zircon (සර්කෝන්)
නොසොසිලිකාස් කාණ්ඩයට අයත් ඛනිජයකි
rystal habit tabular to prismatic crystals, irregular grains, massive
(පුනරාවර්තන ඒකකය) ස්‍රර්කෝනියම් සිලිකේට් (ZrSiO4)
Strunz වර්ගීකරණය 9.AD.30
රසායනික සූත්රය ZrSiO4
පොදු ආනුභූතික සූත්රය (Zr1-y, REEy) (SiO4) 1-x (OH) 4x-y

සර්කෝන් සෑදී ඇත්තේ අධික ස්ථරයක ශක්තිය නොගැලපෙන මූලද්‍රව්‍ය එකතුවකිනි. විශාල වශයෙන් සිලිකේට් දියර සෑදී ඇත. උදාහරණයක් වශයෙන්, hafnium සෑම විටම 1% සිට 4% දක්වා ප්රමාණයක් අඩංගු වේ. සර්කෝන් ස්ඵටික ව්යුහය tetragonal ස්ඵටික පද්ධතියකි. සෘජු ස්වාභාවික වර්ණය, කහ-රන්වන්, රතු, දුඹුරු, නිල් සහ කොළ අතර වෙනස් පැහැද වේ.
Colorless specimens that show gem quality are a popular substitute for diamond and are also known as “Matura diamond”.

Ilmenite (ඉල්මනයිට්)
(පුනරාවර්තී ඒකක) යකඩ ටයිටේනියම් ඔක්සයිඩ්, FeTiO
3
Strunz වර්ගීකරණය 4.CB.05
Dana වර්ගීකරණය 04.03.05.01

ඉල්මයිටයිට් ලෙස හැඳින්වෙන මනාක්කායිට් යනු ටයිටේනියම්-යකඩ ඔක්සයිඩ් ඛනිජයකි. එය දුර්වල චුම්බක කළු හෝ වානේ අළු ඝන ද්‍රව්‍යයකි. වාණිජ දෘෂ්ටි කෝණයෙන් ඉල්මනයිට් ටයිටේනියම් වඩාත්ම වැදගත් වේ. තීන්ත, රෙදි, ප්ලාස්ටික්, කඩදාසි, හිරු ආවරණ, ආහාර සහ ආලේපන සඳහා භාවිතා කරන ටයිටේනියම් ඩයොක්සයිඩ් මෙමගින් නිෂ්පාදනය වේ.

1791 දී විලියම් ග්රෙගෝර් (William Gregor) විසින් මැන්ක්කාන් (Manaccan) ගමෙන් (දකුණු කොරියාවෙන්) නිම්නයක් හරහා ගමන් කරනවර සොයාගත් අතර ඉල්මනයිට් හි සංඝටකයක් ලෙස පළමු වරට ටයිටේනියම් හඳුනාගෙන සොයාගන්නා ලදී.

මෙහි විද්‍යාත්මක පසුබිම වඩාත් පැහැදිලි කිරීමට මා විසින් සිදු කල යුක්තක් නොව, එමෙන්ම එයට මා සමර්ථයෙකු නොවන අතර අප රටෙහි අනාතය හැසිරවීමට මෙය අධ්‍යනය කිරීමත්, පරේෂණය කිරීමත් ප්‍රාමාණීක රාජ්‍ය මැදිහත් වීමක් මත වඩාත් කඩිනමින් සිදු කල යුතු බව හැඟේ. රට හැර ගිය විශාල දැනුමක් ඇති විද්‍යාඥයන්ගේ මැදිහත්වීම මත මෙම ඛණිජ සම්පතෙහි ප්‍රතිලාභ අනාගත පුරවැසියන් වෙත තිළිණ කරවීමට වෙහෙස වෙමි. හදාරමි. හෙට දිනට මෙය රැක ගැනීමට පුලුල් සංවාදයක් ගොඩ නගමු.

මීට පෙර ජාතික සම්පත් විකුණීම සිදු කරනු ලැබුවේ ඒවා ඉදිරි කිරීමට විශාල ණය ගත් බව පවසමිනි. ඉතාමත් පැහැදිලිව ණය ප්‍රශ්නයක් වී ඇත්තේ නොහැකියාව පදනම් කරගෙනය.

ප්‍රියන්ත පතිරණ 
හිටපු පළාත් සභා මන්ත්‍රී 
ත්‍රිකුණාමලය

Related posts

මේ මැතිවරණයේදී අපි බලය ඉල්ලනවා මෙතුවක් කල් පෙන්නල දුන්න අනතුරෙන් රට මුදවා ගන්න – ඥානසාර හිමි මැතිවරණයට

colombotoday

රාගම රෝහලෙන් පළාගිය මහර රැඳවියා අත්අඩංගුවට

colombotoday

විස්සේ ඡන්ද විමසීම ඇරඹේ

colombotoday

ගයන්තගේ නම කෙටූ කෙසෙල් ගෙඩි CID යට..

colombotoday

සා /පෙළ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුල

colombotoday

රවී අද කැබිනට් මණ්ඩලයට සමු දෙයි !!

colombotoday