Colombo Today Local News

රනිල්ගේ ඉල්ලීමට විදෙස් තානාපතිවරු පාර්ලිමේන්තුවට

විදෙස් රාජ්‍යයන් විශාල ප්‍රමාණයක් නියෝජනය කරමින් තානාපත්වරු පාර්ලිමේන්තු සැසිය නැරඹීම සඳහා පැමිණ ඇති බව වාර්තා වෙනවා.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීම පරිදි මංගල සමරවීර හිටපු ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුව වෙත පැමිණෙන ලෙස තානාපතිවරුන්ට ආරාධනා කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

Related posts

ජනපති කැබිනට් රැස්වීම වර්ජනය කරයි…

colombotoday

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 5 කට අභියාචනාධිකරණයේ නඩු

colombotoday

ආසාදිතයන් සංඛ්‍යාව 152 දක්වා ඉහළට

colombotoday

මෙරට විරැකියා පුද්ගලයින් ඉහළට

Admin

ක්‍රීඩා පිටියේ, මුස්ලිම් ජාතිකත්වය පෙන්වන්න ගිය තහීර්ට ICCය තරවටු කරයි !

colombotoday

ඔන්ලයින් ආනයනය කරන භාණ්ඩ වලට බද්දක්

colombotoday