Colombo Today Local News

මෙරට විරැකියා පුද්ගලයින් ඉහළට

මෙරට විරැකියාව ඉහළ ගොස් ඇති බව මිනිස් බල හා රැකියා දෙපාර්තුමේන්තුව පවසයි.

මෙරට රැකියා විරහිත පුද්ගලයින් හාරලක්ෂ පනස් දහසක් හඳුනාගෙන ඇති බව එහි අධ්‍යක්ෂ සිසිර කුමාර මහතා සඳහන් කරයි.

ඔවුන් රැකියාගත කිරීමට මේ වනවිට සැලසුමක් ක්‍රියාත්මක බව සඳහන් වේ.

Related posts

ඇල්ලේ හෝටලයක් හදන්න වනාන්තරයක් ඩෝසර් කරලා

colombotoday

ළමා දූෂකයන්ට මරණ දඩුවම…

colombotoday

ඖෂධ මිල පාලන ගැසට් පත්‍රය සිකුරාදා

colombotoday

මුලික විරෝධතා ප්‍රතික්ෂේපයි ඥානසාර හිමිට විරුද්ධව අභියාචනාධිකරණයේ නඩු පැවරේ

colombotoday

පාතාල කෙරුමෝ තිදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

colombotoday

පරිසර පාලුවෝ ඩෙවොන් රක්ෂිතයට ගිනි තබති… අක්කර 20කට හානි

colombotoday