Colombo Today Local NewsCovid 19

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1804 දක්වා ඉහලට

අද(06) සවස 4.00 වන විට‍ තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1804 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට පුද්ගලයින් 891 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

පුද්ගලයින් 902 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

මේ වන විට කොරෝනා ආසාදිත මරණ 11 ක් මෙරටින් වාර්තා වී තිබේ.

Related posts

අධිකරණ නියෝග නොතකා LTTE සැමරුම් පැවැත්වූ පූජකවරයෙක් අත්අඩංගුවට

colombotoday

චීනයෙන් ඩොලර් බිලියක ණයක් ඉල්ලයි

colombotoday

ජනපති යළි එයි… හදිසි නීතිය අවසන්… ගැසට් නිවේදනය නිකුත් කෙරේ

colombotoday

මහින්ද අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි…

colombotoday

බාලවයස්කාර දැරියගේ දැන්වීම් පළ කළ තවත් වෙබ් අඩවි හිමිකරුවෙක් අත්අඩංගුවට

colombotoday

ලිපිය ගැන ඇසූ මාධ්‍යවේදියාට ඇමති කිරිඇල්ල තිත්ත කතාවෙන් අමතයි.. හඩ පටය මෙන්න

colombotoday