Colombo Today Local News

මහින්ද අගමැති කිරීම නිසා ආර්ථිකය කඩා වැටිලා, රට අස්ථාවර වෙලා…

දේශපාලන කුමන්ත‍්‍රණයක් නිසා රට අස්ථාවර වී, ආර්ථිකය දැඩි කඩා වැටීමකට ලක්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සදහන් කරයි.

මහින්ද රාජපක්‍ෂ හොර පාරෙන් අගමැති කරමින් ජනාධිපතිවරයා විසින් ඔක්තොම්බර් 26 වැනිදා මෙම කුමන්ත‍්‍රණය සිදු කලේ යයිද ඔහු පැවසීය.

පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය අමතමන් ඔහු මෙම අදහස් පල කලේය.

Related posts

රණවිරු සුනිල් රත්නායකට නිදහස ඉල්ලා සිංහල රාවයෙන් අත්සන් දස ලක්ෂයක්

colombotoday

නඩරාජා රවිරාජ් ඝාතනයට රිමාන්ඩ් කර සිටි හමුදා නිලධාරීන් නිදොස් කොට නිදහස් කෙරේ

colombotoday

පෑලියගොඩ නගර සංවර්ධන සැලැස්ම සකසන්න උපදෙස්

Admin

ඇමති ජනක බණ්ඩාරට එරෙහි මිනීමැරුම් නඩුවක් අභියාචනාධිකරණය බලරහිත කරයි

colombotoday

උඩවලවට ජලය නිකුත් කිරීමේදී ඇති වූ ගැටලුව ගැන කමිටු වාර්තාව වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්ට

Admin

ගංජා විකුණන්න ගිය පොලිස් OIC සහ කොස්තාපල් රිමාන්ඩ්

Admin