Colombo Today Local NewsCovid 19

මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුටත් කොරෝනා

කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට කොරෝනා ආසාදනයවීම හේතුවෙන් ඔහු රෝහල් ගත කිරිමට පියවර ගත්තා.

එම නිලධාරියා නාරාහේන්පිට ප‍්‍රදේශයේ රාජකාරීවල නිරතව සිටි අයෙකු බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප‍්‍රකාශ කළේ.

ක්ෂේත‍්‍ර රාජකාරිවල නිරත සියලු නිලධාරින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් විශේෂ අවධානයක් යොමුකළ යුතු බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

Related posts

පන්නිපිටිය බෝධිය කපා ඉවත් කිරීම සතියකින් කල් දැමේ

colombotoday

නිරෝධායන කටයුතු මග හැර සිටි 23ක් නාවික හමුදා අත්අඩංගුවට

colombotoday

යුද හමුදාපතිගෙන් ඉල්ලීමක්

colombotoday

තවත් කොරෝනා මරණ 4ක් වාර්තා වෙයි – සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 40 දක්වා ඉහලට

colombotoday

බදුරලියේ පාසලක අත්බෝම්බ 13ක්…

colombotoday

සෞදි අරාබියේ ගෘහ සේවයට ගිය කතට අල්පෙනෙති ගහලා

Admin