Colombo Today Local News

බොදු බල සේනා මාතලේ දිස්ත්‍රික් සමුළුව හෙට නාඋලදී – පක්ෂ විපක්ෂ දේශපාලකයෝ කඩාකප්පල් කිරීමේ මෙහෙයුමක

බොදු බල සේනා සංවිධානය සංවිධානය කරන මාතලේ දිස්ත්‍රික් බොදු සමුළුව හෙට (25) ඉරිදා නාඋල මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

කෙසේ වෙතත් ප්‍රදේශය නියෝජනය කරන දේශපාලකයන් තම ආදාරකරුවන්ට මෙම සමුළුවට සහභාගී නොවන ලෙස දන්වා ඇතැයි ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා පවසති. විශේෂයෙන්ම දඹුල්ල ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලාට පවා මෙම සමුළුවට සහභාගී නොවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසා ඇති බව ද වාර්තා වේ.

Related posts

මාධ්‍යවේදී ඩෙස්මන්ඩ් චතුරංග යලි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

colombotoday

ජනපතිගේ සංශෝධනවලටත් පයින් ගහලා.. අගමැති පනත සම්මතකරේ බලහත්කාරයෙන් !

colombotoday

එක්සත් ජාතීන්ගේ අසාධාරණ බලපෑම්වලට එරෙහිව ජනිපෙ අද කොළඹදී වීදි බසී !

colombotoday

විද්‍යාජෝති ආචාර්ය සී. ආර්. පානබොක්කේ අභාවප්‍රාප්ත වෙයි

Admin

අවසානයේ රටම ලොක් ඩවුන් කරන්න සිද්ධවෙයි – වෛද්‍ය හරිත අලුත්ගේ

colombotoday

රටම ආවරණය වන පරිදි පී.සී.ආර්. පරීක්ෂණ කරන්න

colombotoday