Colombo Today Local News

එක්සත් ජාතීන්ගේ අසාධාරණ බලපෑම්වලට එරෙහිව ජනිපෙ අද කොළඹදී වීදි බසී !

fgtrrr

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුගමනය කරන බෙදුම්වාදයට හිතවාදී ක්‍රියාකළාපයට එරෙහිව ජාතික නිදහස් පෙරමුණ අද සවස 3.30 ට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

ඊයේ පස්වරුවේ මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් මෙරට රැඳී සිටියදී මෙම විරෝධතාවය පැවැත්වීම විශේෂය.

Related posts

ආසියා පැසිෆික් කළාපයේ හොදම මුදල් ඇමති රවී කරුණානායකලු

colombotoday

දේශබන්දු ගේ ෆේස්බුක් ගිණුමක් හැක් කරලා

Admin

කරු ජයසූරිය කියන්නෙ ශාසනාරක්ෂක නායකයෙක් – ඒකාබද්ධයේ බන්දුල පාර්ලිමේන්තුවේදී කරු ගෙ ගුණ වනයි.

colombotoday

රුපියෙලේ අගය ඉහලට

colombotoday

චීන තානාපති සහ ධම්මික පෙරේරා අතර හමුවක්

colombotoday

පල්ලේගොඩ මහ මඟ නාදුනන මළ සිරුරක්

Admin