Colombo Today Local News

බුදුපිළිමයක් පොළොවේ ගසා කුඩු කළ මුස්ලිම් ජාතිකයා අත්අඩංගුවට

බුදු පිළිමයක් පොළොවේ ගසා විනාශ කිරීමේ සිද්ධියක් කටුපොත පොලිස් වසමේ සිදුව ඇත.

පහමුණේ අලහිටියාව පුරාණ විහාරයේ අතිරේක බුදු මැදුරක තැන්පත් කර තිබූ මෙම පිළිමය 26 දින රාත‍්‍රී කාලයේදී පොළොවේ ගසන ශබ්දය ඇසී ඒ දෙසට දිවගිය පැවිදිවීමේ අපේක්‍ෂාවෙන් විහාරයේ නේවාසිකව සිටි අයෙකුටද පහරදී සැකකරු පලාගොස් ඇත.

ඒ බව සැලවූ ගම්වාසීන් විසින් සැකකරු අල්ලා නාරම්මල පොලිසියට භාරදී ඇති අතර නාරම්මල පොලිසිය විසින් සැකකාර මුස්ලිම් ජාතිකයා කටුපොත පොලිසියට භාරදෙන ලදී.

සිද්ධිය පිළිබඳව කටුපොත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වමින් සිටි.

Related posts

අයවැය විසර්ජන පනත මැතිසබයට

colombotoday

වියළි කාලගුණයෙන් පානීය ජල සැපයුමට බාධා

colombotoday

රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 50,000ක් පමණ සිටි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Admin

සුසිල්ගේ තැන වැඩ බලන්න බන්දුලට දෙයි

colombotoday

‘මේ රටට විනෝදාස්වාදය අවශ්‍යයි’

Admin

ඔස්ට්‍රේලියාවේ ලාංකිකයින් හමුවූ ජනපති.

Admin