Colombo Today Local News

පොහොර සහනාධාරය අදින් ඉවරයි.. මිල තීරණය සමාගම් අතට.. හොන්ඩරය 3000ට නගී

pohoraවසර 10කට පසුව පොහොර සමාගම් වලට තමත් විසින් නියම කරණ මිල ගණන් යටතේ පොහොර අලෙවි කිරීමේ අවස්ථාව ඊයේ (31දා) මධ්‍යම රාත්‍රියේ පටන් හිමිව තිබේ.

පොහොර සහනාධාරය යටතේ වී ගොවීන්ට රුපියල් 500කට පොහොර හොන්ඩරයක් හා තේ ගොවීන්ට රුපියල් 1300ට පොහොර හොන්ඩරක් මිලදී ගැනීමට අවස්ථාව හිමිව තිබුණ අතර ඒ සඳහා අවශ්‍ය මුදල් රජය විසින් පොහොර සමාගම් සඳහා ගෙවන ලී.

එහෙත් අයවැයි මගින් පොහොර සහනාධාරය වෙනුවට මුදල් වව්චරයක් ලබාදීමට ගත් තීරණයක් සමග පොහොර සමාගම්වලට රජය විසන් ලබාදුන් මුදල් අද මධ්‍යම රත්‍රියේ පටන් නවතා දැමුනි.

මේ අනුව විවෘත වෙළදපොල තුළ පොහොර හොන්ඩරයක් අලෙවි මිල රුපියල් 3000 දක්වා වර්ධනය විය හැකි බවද වාර්තාවෙයි.

සහනාධාරය සඳහා ලබාදෙන මුදල් ගොවිජන බැංකු හරහා ලබාදීමට ගොවිජන කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ රැස්වීමකදී තීරණය වී තිබේ.

Related posts

රාජ්‍ය ඇමති වසන්ත, ගෝඨාගේ වේදිකාවට ගොඩවෙයි !

colombotoday

පොලිස් ලොක්කාගෙන් පහරකෑ මාධ්‍යවේදියාගේ කණ පැලී ලේ බැහැලා.. වෛද්‍යවරු කියයි !

colombotoday

මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් අරලියගහ මන්දිරයට ගෙනල්ලා. – ප.ම පද්ම උදයශාන්ත

colombotoday

සිංහරාජයේ පාර කපන්නේ ගම්වාසීන්ගේ ඉල්ලීමටයි- රජයෙන් නිවේදනයක්

colombotoday

ඇඹිලිපිටියේ 72ක් PCR පරීක්ෂණයට

colombotoday

හෙට (29/සඳුදා) යලිත් මහවැසි!

colombotoday