Colombo Today Local News

මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් අරලියගහ මන්දිරයට ගෙනල්ලා. – ප.ම පද්ම උදයශාන්ත

සිංහල මුස්ලිම් ගැටුමක් ඇති කිරීම සඳහා මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් සහ පාතාල කණ්ඩායමක් මේ වන විට අරලියගහ මන්දිරයට කැඳවා ඇති බව පාර්ලිමේන්තු පද්ම උදයශාන්ත ගල්කන්ද අද පැවති මාධ්‍ය හමුවකදී හෙළිකර සිටියා.

මුස්ලිම් අන්තවාදී කල්ලි සහ පාතාලය එකට යොදාගෙන රට ස්ථාවර කරන්න යන ගමන අඩාල කිරීමට කටයුතු කරන බව ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

Related posts

අත්අඩංගුවට ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් බැඳුම්කරයක් මත මුදාහරී

colombotoday

ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක්

Admin

ක්‍රීඩා ඇමැතිට අභියාචනාධිකරණයෙන් අතුරු නියෝගයක්

Admin

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය වෙනස් කර ගැසට් කරලා.. GMOA කඩුව වනයි..

colombotoday

ගම්පහ නිරෝධායන වන පවුලකට 10,000ක ආහාර මල්ලක්

colombotoday

කෝටියක අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday