Colombo Today Local News

පොදුජන පෙරමුණු රැලියට ජනාධිපතිතුමන් මහනුවරට. කම්කරු කොන්ග්‍රසයේ අරුල්සාමි “තිරසාර සංවර්ධනයේ දැක්ම” පිළිගන්වයි

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මැතිතුමන් මහනුවර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණු අපේක්ෂක බාරත් අරුල්සාමි මහතාගේ ජයග්‍රහණය උදෙසා ගලහා මහජන රැලියට සහබාගී විය. ශ්‍රී ලංකා කම්කරු කොන්ග්‍රසයේ උප ලේකම් වන යොවුන් නායක අරුල්සාමි මහතාගේ ඇරයුමෙන් විශාල ජනකායක් මැතිවරණ ජය තහවුරු කිරීම සදහා මෙම රැලියට සහබාගී විය.

අතිගරු ජනාධිපතිතුමන් ජනතාවට පවසා සිටියේ දමිල ජනතාවගේ එකම තේරීම විය යුත්තේ බාරත් අරුල්සාමි බවත් ඒ හා සමානවම මහනුවර දිස්ත්‍රික්කයේ සියලු ජනතාව එකතුවී බාරත් ගේ ජයග්‍රහණය තහවුරු කලයුතු බවත්ය. තවද එතුමාගේ උපරිම සහායෝගය බාරත් අරුල්සාමි හට ලබා දෙන බවත් ප්‍රකාශ කල අතර අරුල්සාමි මහතා විසින් “මහනුවර තිරසාර සංවර්ධනයේ දැක්ම ” වැඩපිලිවෙල ජනාධිපතිතුමාට එහිදී බාරදෙන ලදී.

Related posts

වාහන බදු ඉහළට…

colombotoday

නව රජය පත්වීමත් සමග පාතාලය නිහඬ වෙලා

colombotoday

සමන්තුරෙයි අගෝමාරි අම්මාන් කෝවිලට මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයක් – Photos

colombotoday

ආචාර්ය නන්දලාල් ලෝකයේ හොඳ ම මහ බැංකු අධිපතිවරුන් 21 දෙනා අතරට

Admin

සිවිල් සංවිධානවලට ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඩොලර් පන්ලක්ෂයක් !

colombotoday

තානාපති කාර්යාලයක නිලධාරිනියක් පැහැරගැනීමේ සිද්ධිය ගැන පරීක්ෂණයක්

colombotoday