Colombo Today Local News

පිටකොටුව වෙළදසැලකින් කඩු 300ක් හමුවෙයි… වෙළදසැලේ හිමිකරු පැන යයි…

පිටකොටුව, 03 වන හරස් වීදියේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළදසැලක තිබී කඩු 300ක් ආරක්‍ෂක අංශ භාරයට ගෙන තිබෙනවා.

මන්නා පිහි තොගයක් එහි තිබී සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෘෂිකර්ම කටයුතු සදහා යොදාගැනීමට යැයි පවසමින් එම ආයුධ තොගය මෙරටට ගෙන්වා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

අදාළ වෙළදසැලේ හිමිකරු මේ වන විට පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන කි‍්‍රයාත්මකයි.

Related posts

යහපාලනයෙන් මැති ඇමතීන්ට මිස ජනතාවට ලැබුණ දෙයක් නෑ. ඉන්ධන මිලවත් අඩුකර ජනතාවට සහන දෙන්නැයි ඉල්ලීමක්

colombotoday

පුනරුත්ථාපන කාර්යාංශ පනත අද පාර්ලිමේන්තුවට

Admin

කොවිෂීල්ඩ් එන්නතේ ‘පළමු මාත්‍රාව ලබාදීම’ තාවකාලිකව අත්හිටුවයි

colombotoday

තැපෑල ඩිජිටල්කරණයට රාජ්‍ය – පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක්

Admin

ඇඟලුම් කොවිඩ් පොකුරක් ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අඟවයි

colombotoday

අපට ඕනනම් රටම අකර්මන්‍ය කරන්න තිබුණා…

colombotoday