Colombo Today Local News

තැපෑල ඩිජිටල්කරණයට රාජ්‍ය – පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක්

තැපෑල විකිණීමේ කිසිදු අරමුණක් නැනැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

පසුගිය වසරේ තැපැල් දෙපාර්තමේන්තුව ලබා ඇති අලාභය බිලියන 7ක් බව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මේ අතර, තැපෑල ඩිජිටල්කරණය සඳහා රාජ්‍ය – පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ ය.

Related posts

කිත්සිරි කහටපිටිය අභාවප්‍රාප්ත වෙයි

colombotoday

නීතිපතිගෙන් පොලිස්පතිට චෝදනා

colombotoday

ආන්දෝලනාත්මක හෙළිදරව්වකට අර්ජුන සූදානමින්…

colombotoday

යතුරු පැදියක ගැට ගසා, මාවක් ඔයේ ගිල්වා මැරූ ඇටසැකිල්ලක සුලමුල හෙළිවෙයි

colombotoday

වත්මන් රජය රටේ සම්පත් තුට්ටු දෙකට විකුණා දැමීමේ ප්‍රතිපත්තියක – ආචාර්ය ලලිතසිරි ගුණරුවන්

colombotoday

තනි රෝදයෙන් යතුරුපැදි දාවනය කල තරුණයන් හයක් අල්ලයි

colombotoday