Colombo Today Local News

සිංහල නම් ගන්න වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුස්ලිම් ජාතිකයන් පෝළිමක්…

සිය නම් වෙනස් කිරීම සදහා මුස්ලිම් පුද්ගලයින් 27 දෙනෙකු පසුගිය කාලසීමාවේදී වත්තල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා.

ඔවුන් සියලූ දෙනා ඉල්ලීම් කර ඇත්තේ ඔවුන්ගේ මුස්ලිම් නම් වෙනුවට සිංහල නම් ලබාගැනීම සදහායි.

පසුගිය දා ත්‍රස්ත ප්‍රහාර සදහා සම්බන්ධ වූ පිරිස්ද සිංහල නම් වලින් පෙනී සිටි බව හෙලිදරව් වී තීබෙන බැවැන් මේලෙස නම් වෙනස් කිරීම් පිළිබදව බුද්ධි අංශවල අවධානය යොමුවිය යුතු බවද මහජන මතය වී තිබෙන්නේ.

මේ අතර ජාතිය සගවා නම් වෙනස් කිරීම් පිළිබදව පසුගිය සමයේ වාර්තා වූ නිසා 2014 අංක 3 දරන රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ චක්‍රලේඛය හා 1951 උප්පැන්න මරණ ආඥා පනත බල ගන්වන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සදහන් කර සිටිනවා.



Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණය සපුරා තහනම්

colombotoday

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති ලෙස හෙට දිවුරුම් දෙයි

colombotoday

ඇමති මලික් සමරවික්‍රම, ජනපතින් අන්දවා සිංගප්පූරුවට රට පාවා දෙයි !

colombotoday

ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්

colombotoday

ලෝකෙම ඉල්ලන ලංකාවේ මිනී පෙට්ටිය

colombotoday

අමෙරිකාව-ශ්‍රී ලංකාව අතර සිදුකළ බවට සැක කුෂ් මත්ද්‍රව්‍ය ජාවාරමේ තොරතුරු හෙළිවේ

colombotoday