Colombo Today Local News

පාස්කු ප්‍රහාරයෙන් පසු සෝදිසි මෙහෙයුම් ගැනත් යස්මින් සූකාට අසනීප හැදෙයි… ජිනීවා වෙත පැමිණිළි කරයි !

පාස්‌කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ නිවාස සෝදිසි කිරීම් සහ ත්‍රස්‌ත සැකකරුවන් අත්අඩංගුවට ගැනීම භාරදී ඇත්තේ යුද අපරාධ සිදුකළ මේජර් ජෙනරාල්වරුන් අට දෙනකුට යෑයි දක්‌වමින් හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනී යස්‌මින් සුකා ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌වරියට සහ ජාත්‍යන්තර ප්‍රජාව වෙත පැමිණිල්ලක්‌ යොමුකර ඇත.

එහෙත් ශ්‍රී ලංකා රජය මෙම පැමිණිල්ල ප්‍රතික්‍ෂේප කර තිබේ.

මෙම මේජර් ජෙනරාල්වරුන් අට දෙනාගේ නම් එම පැමිණිල්ලේ දක්‌වමින් ඇය ඔවුන් ආරක්‍ෂක කටයුතුවලින් ඉවත් කරන ලෙස ඉල්ලා ඇත.

ශ්‍රී ලංකාවේ මුර සංචාරක කටයුතු මැයෙන් ඇය මෙම පැමිණිල්ල කර තිබේ.

Related posts

නීති විරෝධී මත් ද්‍රව්‍ය වැඩියෙන් එන්නේ නැගෙනහිරින්

colombotoday

‘අරගලයට පණ පොවන නව ජනතා බලවේගය‘ 8 වනදා රත්නපුරෙන් එළිදකී

colombotoday

ෆොන්සේකා දේශපාලන දඩයමක!

colombotoday

රිෂාඩ්ගේ සොහොයුරා නිදහස් කිරීම සැක සහිතයි

colombotoday

අලුත් ව්‍යවස්ථාව ගොඩදාන්න මහජන මතය හදන වැඩේ රාජිතට !

colombotoday

පොදු ප්‍රවාහන භාවිතයට අදාළව නිරෝධායන නියෝගයක්

colombotoday