Colombo Today Local News

පාරිභෝගික ද්‍රව්‍ය දෙකක ආනයන බද්ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

ලොකු ලූනු සහ අර්තාපල් ආනයනය කිරීමේදී පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි  නැවත පෙර තිබු රුපියල් 40 දක්වා වැඩිකර ඇතැයි  මුදල් අමාත්‍යංශය පවසයි.

දේශිය ගොවියා ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම බදු වැඩි කිරීම සිදු කර තිබේ.

Related posts

පෙම් සබධතාවට බැන වැදීමෙන් සිත් තැවුලට පත් 15 හැවිරිදි දැරිය ගිනිතබා ගෙන

colombotoday

පුහුණු ගුවන් හමුදා යානයක් කඩා වැටේ – නියමුවා මරුට

colombotoday

කැකිරාවේ ව්‍යාපාරිකයන් දෙවියන් යදින්නේ වෙනම තැනක… සැකකටයුතු ලියවිල අත්අඩංගුවට…

colombotoday

විදෙස් ත‍්‍රස්තයන්ගේ දත්ත ගබඩාවට පිවිසීමට ඉන්ටර්පෝල් ශී‍්‍ර ලංකාවට අවසර දෙයි

colombotoday

‘ළඟදිම ඡන්දයක් දිනා ගන්නවා’

Admin

මැතිවරණ පෙත්සම් ගැන තීන්දුවක් ගන්න පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

colombotoday