Colombo Today Local News

පෙම් සබධතාවට බැන වැදීමෙන් සිත් තැවුලට පත් 15 හැවිරිදි දැරිය ගිනිතබා ගෙන

සිය ඥාතිවරියකගේ බැන වැදීම් ඉවසාගත නොහැකි වූ 15 හැවිරිදි දැරිවියක් සිරුරට ගිනි තබා ගෙන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත් වූ දැරිවියගේ මව සඳහන් කර ඇත්තේ තම සැමියාගේ නැගණියගේ පුතෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් තම දියණිය ඇති කරගෙන ඇති බව පවසමින් සැමියාගේ නැගණිය නිතර නිතර නිවසට පැමිණ දියණියට බැන වදින බවයි.

ඉන් සිත් තැවුලට පත් වූ දියණිය නිවස තුළදීම සිරුරට ගිනිතබා ගෙන ඇති අතර, ඇය කලවාන රෝහලෙන් කොළඹ ජාතික රෝහලටත් මාරු කර යවා තිබෙනවා.

ඇය ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගගොස් තිබෙනවා.

Related posts

වෘත්තීය සමිති 13ක වනජීවි නිලධාරීන් හෙට දීප ව්‍යාප්තව සංකේත වැඩ වර්ජනයක

colombotoday

අනුරධපුර ජේතවනාරාම ස්ථූපයේ යළිත් පැළුම් 2 ක්

colombotoday

රිය අනතුරකින් මවක සහ දියණියක මරුට

colombotoday

ගෝඨාගේ නඩු ගැන මහින්ද කියපු දේ

colombotoday

ජොන්ස්ටන් කොටුව මහේස්ත්‍රාත් හමුවට භාර වී පිටව යයි..

colombotoday

පාර්ලිමේන්තු සභාව නොවැම්බර් 19 දා පස්වරු 1 දක්වා කල් තැබෙයි

colombotoday