Colombo Today Local News

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපති ගත් තීරණය නීත්‍යානුකූලයි – නීතිපත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූල හා නීත්‍යානුකූල බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා මීට ටික වේලාවකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය.

දිගු වේලාවක් නීතිපතිවරයා විසින් සිය කරුණු දැක්වීම සිදු කලේය.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කල් දැමීමට විරුද්දව පාර්ශව 13ක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර ඇති අතර අද දෙවන දිනටද එය විභාග කරයි.

Related posts

මාලදිවයින් ජනාධිපති තෙදින සංචරයකට දිවයිනට

colombotoday

ඉදිරි දින කිහිපයේදී පත් කරන නව කැබිනට්ටුවේ ඇමැතිකම් බාර ගන්නේ නැහැ

colombotoday

ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවතට

colombotoday

හිටපු සැරයන් අල්ලස් චෝදනාවලින් නිදහස්

Admin

අදත් පාර්ලිමේන්තුවේ ගිනි ඇවිළෙන ලකුණු… ආරක්ෂාව තරකරයි… අතිරෙක බලඇණි කැදවයි….

colombotoday

නැගෙනහිර පළාතේ සියලූම පුරාවිද්‍යා උරුමයන් සංරක්ෂණයට පියවර

colombotoday