Colombo Today Local News

මාලදිවයින් ජනාධිපති තෙදින සංචරයකට දිවයිනට

මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සොලීච් මහතා දින 03 සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත අද දහවල් පැමිණ තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා විය.

එම සංචාරය සඳහා එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු 15 දෙනෙක් ද පැමිණ ඇත.

තෙදින සංචාරයෙන් අනතුරුව මාලදිවයින් ජනාධිපතිවරයා ඇතුළු පිරිස ලබන 23 දා උදෑසන නැවත මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතය.

Related posts

අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදෙනවා.. වහා පරාජය කළ යුතුයි – ජනපතිගේ නියෝජිතයා

colombotoday

“වැට් බදු ගෙවන්න බැරිනම් දුරකථන ඕෆ් කර දමන්න“ – ඇමති රාජිත

colombotoday

වෘත්තීය පුහුණු වැඩසටහන් අද සිට ආරම්භ වේ

Admin

රන්ජන්ගේ මොළය තවමත් ළමාවියේ..! වෛද්‍ය පාදෙණියට මඩ ගහන්න ගිහින් ඇණගනී..

colombotoday

ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් අත්අඩංගුවට

colombotoday

චන්ද්‍රිකා ශ්‍රීලනිපයෙන් දොට්ට ? තීරණය අනිද්දා !

colombotoday