Colombo Today Local News

මැඩිල්ලේ හිමිට එරෙහිව අලි සබ්‍රි ලබාගත් වාරණ නියෝගය ගැන තීන්දුව අනිද්දා

පූජ්‍ය මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමිට එරෙහිව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි ලාබගෙන ඇති වාරණ නියෝගයට එරෙහිව ඒ හිමියන්ගේ පාර්ශවය විසින් ගොනුකළ විරෝධතා සලකා බලා ඒ පිළිබඳව තීන්දුව 15 අඟහරුවාදා ලබා දීමට නියමිත බව වාර්තා වෙනවා.

නීතිඥ ක්‍රිෂාන්ත නිස්සංක සමග නීතිඥ චානක අබේවික්‍රම යන මහත්වරුන් පූජ්‍ය මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි වෙනුවෙන් අධිකරණයේ කරුණු දක්වන ලදි.

Related posts

ජනපති ඉදිරියේ නව පළාත් ආණ්ඩුකාරවරු 7දෙනෙක් දිවුරුම් දෙයි

colombotoday

දුරකථන ඇමතුම් ගාස්තු 44% කින් ඉහළට

colombotoday

ජවිපෙ මහා පාවාදීම හෙවත් පොහොර සටනින් වී ගොවියාගේ සැබෑ ප‍්‍රශ්ණය යටපත් කිරීම

colombotoday

ස්විස් සේවිකාව ඇප මත නිදහස්

colombotoday

අද දිවයින පුරා ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් ලැයිස්තුව මෙන්න

colombotoday

අභාවප්‍රාප්ත ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරාගේ අවසන් කටයුතු ජූනි 3 වන දා සිදු කෙරේ

colombotoday