Colombo Today Local News

රට හෙල්ලූ නාමල් කුමාර පොහොට්ටුවෙන් මැතිවරණයට…

දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර තිබේ.

තමන් අම්පාර දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට තරග කිරීමට තීරණය කළ බවත් ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආශිර්වාද කළ බවද හෙතෙම පවසා සිටියේය.

පරිසරය රැක ගැනීමට හා වංචාවෙන් දූෂණයෙන් තොර රටක් නිර්මාණය කර ගැනීමට මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කළ බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Ada.lk

Related posts

ජනපතිවරණය නොවැ. 15 – දෙසැ. 7 ත් අතර

colombotoday

“එකම යුධ විරුවා රනිල් වික්‍රමසිංහයි.. ඔහුගේ නම මහාවංශයෙත් ලිවිය යුතුයි“ – වික්‍රමබාහු

colombotoday

ඉහළ ආහාර උද්ධමනයක් සහිත රටවල් ඇතුළත් දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවතට

Admin

බාල පෙට්‍රල් නැව ගොඩබාන්නැයි ඇමති අර්ජුනට දේශපාලන බලපෑම්.. (video)

colombotoday

මැදවච්චිය වන විනාශය උග්‍ර වෙයි. අඩවි වන කාර්යාලයෙනුත් සහය

colombotoday

කරණමෙන් හැරුණු කරුණා උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර 13 සම්පූර්ණයෙන් ඉල්ලයි.

colombotoday