Colombo Today Local News

නොරොච්චෝලේ හැදුවේ නැත්තම් අද ජනතාව කලුවරේ – මහින්ද

තම ආණ්ඩුව බලයේ සිටින විට දැන් පවතින ආකාරයේ විදුලි කප්පාදු කිරීම් සිදු නොවූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියි.

අද (24) ගම්පොළ පැවති උත්සවයකදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

තම ආණ්ඩුව බලයේ සිටින විට මෙවන් විදුලි කප්පාදු කිරීම් සිදු නොවූ බවත් යුධ සමයේ දී පවා ජනතාවට විදුලිය ලබාදුන් බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියි.

විවිධ ගැටලුකාරී තත්ත්වයන් මධ්‍යෙයේ නොරොච්චෝලයේ විදුලි බලාගාරය ඉදි කිරීම සිදු නොවුණානම් පවතින තත්ත්වයට වඩා වැඩි කාලයක් ජනතාවට අඳුරේ සිටීමට සිදුවන බව ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

Related posts

දඹුල්ලට අදත් ජන ගඟක්

Admin

“පාක්ෂිකයන් මහින්ද සමගයි.. මහින්ද එක්කර නොගත්තොත් ශ්‍රීලනිපයේ පරාජය නියතයි” දිලුම් අමුණුගම

colombotoday

පාර්ලිමේන්තුව තහනම් කළ යුතු තවත් මන්ත්‍රීවරු ඉන්නවා

colombotoday

එළවළු මිල ගණන් ඉහළට

colombotoday

ජනපති ඉල්ලා අස්වන බව නිල වශයෙන් දැනුම් දෙයි

colombotoday

හම්බන්තොට වරාය: කැබිනට් පත්‍රිකාව අද පාර්ලිමේන්තුවට.. චීනයට පැවරීම ජූලි 29 දා !

colombotoday