Colombo Today Local News

නීතිවිරෝධි ලෙස මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයින් 09 දෙනෙකු අත්අඩංගුවට

ආගමන විගමන නිීති උල්ලංඝණය කරමින් නීතිවිරෝධි ලෙස මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නුවරඑළිය, බොරලන්ද ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මුලස්ථානය සඳහන් කළේ.

වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටීම ඔවුන්ට එල්ලවි ඇති චෝදනාවයි.

අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් අවුරුදු 24 ත් – 42 ත් අතර වයසේ පසුවන්නන් වන අතර ඔවුන් අද නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

Related posts

තවම විපක්ෂ නායක මමයි – සම්බන්ධන්

colombotoday

වෛද්‍යවරු රජයට සතියක් කල් දෙයි !!

colombotoday

සේරුනුවර කලුපාලම අසලින් ජීව උණ්ඩ 1892ක්

colombotoday

ගාලුමුවදොර වෙරළ තීරයේ නාදුනන මළ සිරුරක්

colombotoday

කබ්රාල් අස්වීමේ ලිපිය සදුදා බාරදෙයි

colombotoday

මව සහ පුතු ළිඳකට බිලිවෙයි

Admin