Colombo Today Local News

කබ්රාල් අස්වීමේ ලිපිය සදුදා බාරදෙයි

මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ,රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට අනිද්දා (13)දින බාරදීමට නියමිතය.

ඉන්පසු ඔහු ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධූරයේ එම සතියේම වැඩ භාරගන්නා බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස දැනට කටයුතු කරන මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා ලබන 14 වැනිදා විශ්‍රාම යෑමට නියමිතය.

Related posts

දිවයිනේ සියලු කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු පුළුල් කිරීමට රජයේ අවධානය

colombotoday

කතානායක අද විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

colombotoday

සම්පත් මුණසිංහ නොහොත් සැබෑ නේවි සම්පත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

colombotoday

නීතිපතිගෙන් පොලිස්පතිට චෝදනා

colombotoday

සරුංගලයක නූලක් බිලිදෙක් සහ මවකට මරු කැදවයි

colombotoday

කුරුණෑගල නගරාධිපති සමග කේක් කැපූ පිරිස නිරෝධායනයට

colombotoday