Covid 19

නව ආසාදිතයින් 305ක්

අද (10) දිනය තුළ නව කොරෝනා ආසාදිතයින් 305 දෙනෙක් හඳුනා ගෙන තිබේ.

මෙම ආසාදිතයින් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව වාර්තාවේ.

ඒ අනුව මෙරටදී හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 14,590ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් 9,537 දෙනෙක් සුවය ලබා ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 5,113ක් වේ.

ඒ අනුව මිනුවන්ගො හා පෑලියගොඩ කොවිඩ් පොකුර 11,108ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

චමල් රාජපක්ෂටත් කොවිඩ්

colombotoday

කොවිඩ් රෝගීන් 1,225ක්

colombotoday

හඳුනානොගත් මළ සිරුරු 40ක් භූමදානයට නියෝග

colombotoday

මෙරට 20 වන කොරෝනා මරණය වාර්තාවේ

colombotoday

මිනුවන්ගොඩ පොලිසියේ සියලු නිලධාරීන් නිරෝධායනයට

colombotoday

ඊයේ තහවුරු කළ කොවිඩ් මරණ 71ක්

colombotoday