Covid 19

හඳුනානොගත් මළ සිරුරු 40ක් භූමදානයට නියෝග

කොළඹ ජාතික රෝහලේ 2017 වර්ෂයේ සිට තබා ඇති හඳුනානොගත් මළ සිරුරු 40ක් භූමදානය කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

නිසි නෛතික ක්‍රමවේද අනුගමනය කර එම සිරුරු මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ භූමදානය කරන ලෙස එම නියෝගයේ දැක්වෙයි.

Related posts

කොවිඩ් ආසාදිතයන් ගණන 1209 දක්වා ඉහලට

colombotoday

හොරොව්පොතාන මුස්ලිම් පල්ලියේ භාරකරත්වය විශේෂ භාරකරුවෙක්ට

colombotoday

ලොව පුරා සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි 04 ඉක්මවයි

colombotoday

බද්දේගම සමිත හිමි කොරෝනා වැළඳී අපවත්වෙති.

colombotoday

දෛනික ආසාදිතයින් 351ක්

colombotoday

ලොව පුරා කොවිඩ් නයින්ටීන් රෝගීන් ගණන ලක්ෂ 70 ඉක්මවයි

colombotoday