Covid 19

චමල් රාජපක්ෂටත් කොවිඩ්

වාරිමාර්ග අමාත්‍ය, රාජ්‍ය ආරක්ෂක, ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාටද කොවිඩ් වෛරසයස ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබ සිටී.

චමල් රාජපක්ෂ මහතා කොවිඩ් රෝගියකුගේ ආශ්‍රිතයකුවීම නිසා සිය නිවසේ නිරෝධායනයට යොමුවී සිටියේය.

මෙසේ නිරෝධායනයට යොමු වී සිටියදී පී.සී.ආර් පරීක්ෂණයකට යොමුවූ අවස්ථාවේදී ඔහුට කොවිඩ් ආසාදනයවී ඇතැයි මෙලෙස තහවුරුවී ඇත.

Related posts

බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළට

colombotoday

බෝගම්බර ප්‍රධාන ජේලර්ට – රැඳවියන් 26කට කොරෝනා

colombotoday

ඉතාලිය ඇතුලු රටවල් කිහිපයකින් පැමිණි 65 කට උසාවි නියෝගයක්

colombotoday

සහකාර ධීවර අධ්‍යක්ෂ කොවිඩ් ආසාදනය වී මිය යයි

colombotoday

බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 3,000 ඉක්මවයි

colombotoday

තවත් කොවිඩ් මරණ 22ක්

colombotoday