Colombo Today Local News

ධූරයෙන් ඉල්ලා අස්වීමට මහින්ද දේශප්‍රිය සැරසෙයි

පළාත් සභා මැතිවරණය නොවැම්බර් 10ට පෙර පැවත්වූයේ නැතිනම් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා  අස්වන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

පළාත් සභා මැතිවරණය වසර 2ක් පමණ කල්දැමීමට විරෝධය පා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවද සභාපතිවරයා කීවේය.

ඔහු මේ බව පැවසුවේ රාජගිරියේ පිහිටි එම කොමිෂන් සභාවේදී  අද (28) පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි 

Related posts

හිරුණිකා රනිල්ට අලුත් නමක් දායි

colombotoday

තැපැල් ඡන්දය ඇරඹෙයි.. පළමු වටය අද

colombotoday

අද හුදකලා කෙරුණු ප්‍රදේශ මෙන්න

colombotoday

චම්පිකගෙ මෙගා පොලිස් ඇමතිකමෙන් කොටසක් ගලවා ෆොන්සේකාට දෙයි!

colombotoday

එටිසෙලාට් සමාගම DATA ජාවාරමක – පාරිභෝගිකයාගේ මුදල් ගසා කාලා

colombotoday

“රටේම විදුලි දෝශ හදන්න තව මාස තුනක්වත් යයි” විදුලි උප ඇමති

colombotoday