Colombo Today Local News

චම්පිකගෙ මෙගා පොලිස් ඇමතිකමෙන් කොටසක් ගලවා ෆොන්සේකාට දෙයි!

sarath-fonseka-first-press-conference-after-release-from-bail-2එම්.කේ.ඩී.එස් ගුණවර්ධන මහතාගේ අභවයෙන් පුරප්පාඩු වූ එජාප ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට අමාත්‍ය ධූරයක් පිරිනැමීමට සූදානම් වන අතර ලබන 23 වනදා අමාත්‍යවරයෙකු වශයෙන් ඒ මහතා දිවුරුම් දීමට නියමිතය.

දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේ උතුරු මැද, මධ්‍යම සහ ඌව යන පළාත්වල මහනගර සංවර්ධන අමාත්‍ය ධූරය ෆොන්සේකා මහාතාට හිමිවනු ඇති බවයි.

ඒ අනුව මහා නගර සංවර්ධන ඇමතිවරයාව සිටින චම්පික රණවක මහතාට එම පළාත් තුනේ කටයුතු සඳහා මැදිහත් නොහැකි වනු ඇත.

Related posts

ගම්පහ දුම්රිය කවුලු දෙකක් වසා දැමේ

Admin

චමල් රාජපක්ෂට රාජ්‍ය ඇමති ධුරයක්..

colombotoday

බෝට්ටුවෙන් ආ තවත් අනවසර සංක්‍රමණිකයන් පිරිසක් මෙරටට ඇතුල් වෙයි

colombotoday

කීරි සම්බා වෙනුවට අලුතින් සහල් වර්ගය මෙට්‍රික්ටොන් 50,000ක් එයි

Admin

“ආණ්ඩුවට අවුරුද්දයි බොරු පොරොන්දු කප්පරයි” අඛණ්ඩ විරෝධයකට උපාධිධාරීන් සැරසෙයි

colombotoday

පරිප්පු සහ සැමන් මිල අඩු කරයි

colombotoday