Colombo Today Local News

හිරුණිකා රනිල්ට අලුත් නමක් දායි

අදින් පසුව රනිල් වික්‍රමසිංහ මහතා හැඳින්විය යුත්තේ රනිල් රාජපක්ෂ යනුවෙන් බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසීය.

ඇය මේ බව ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවාස අසල පවතින විරෝධාවයට එක්වෙමින්ය.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ඔහු ඉවත්වන තුරු දිගින් දිගටම අරගල කරන බවත් ඇය ප්‍රකාශ කළාය.

Related posts

ලංකා පාර්ලිමේන්තුවේ ගුටි කෙළි පුරාණය සැකෙවින්

colombotoday

වසන්ත කරන්නාගොඩට සහ බිරිඳට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කරයි

Admin

යතුරුපැදිවලට, කුඩා ලොරි රථවලට බදු සහන දුන් හේතුව ඇගමැති කියයි

colombotoday

විදේශ රැකියා අපෙක්ෂකයන්ගේ පොලිස් සහතිකය නිකුත් කිරීමේදි ලිහිල් ප්‍රතිපත්තියක්

Admin

ජනපතිගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

Admin

සහරාන්ගේ අන්තවාදී පුහුණු පන්තිවලට සහභාගී වු තරුණියක් අත්අඩංගුවට

colombotoday