Uncategorized

තවත් ඇමතිවරු 02 ක් සහ රාජ්‍ය ඇමතිවරුන් 05 ක්

නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 5 දෙනෙක් මීට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දී දිවුරුම් දී ඇත.

කැබිනට් අමාත්‍යවරුන්,

බන්දුල ගුණවර්ධන මහතා – ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය
සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය

රාජ්‍ය අමාත්‍යවරුන්,

සී.බී රත්නායක මහතා – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය
සාලින්ද දිසානායක මහතා  – දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
ලක්ෂමන් වසන්ත පෙරේරා මහතා – ජාත්‍යන්තර වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
එස්.එම්.චන්ද්‍රසේන මහතා – සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය
අනුර ප්‍රියදර්ශන යාපා මහතා – මුදල් රාජ්‍ය අමාත්‍ය

Related posts

රිෂාඩ් බදියුදීන් හොර සංවිධානයක් හරහා රජයේ මුදල් ගසාකෑමේ සූදානමක…

colombotoday

මහවැලි ඉඩම් කට්ටි 2000කට වැඩියෙන් දේශපාලන-නිලධාරී හිතවතුන්ට හොරෙන් දීලා

Admin

ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හොරා කෑම, ණයට කෑම සහ විකුණාගෙන කෑමයි

colombotoday

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද

Admin

ජනපති සහ කුවේට් අගමැති අතර හමුවක්

colombotoday

ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම යටතේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සියය ම ඉන්දියාව සතුයි

colombotoday