Uncategorized

තකහනියේ විවෘත කළ යාපනය ජාත්‍යන්තර ගුවන්තොට ජලයෙන් යටවෙයි !

දින දෙකකට පෙර විවෘත කරන ලද යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඉදිකිරීම් වර්ෂාව හේතුවෙන් ජලයෙන් යටවී ඇති අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ ජාලා ඔස්සේ සංසරණය වේ.

ජාත්‍යන්තර ගුවන්තොටුපළක් සතු පරිසාධන මට්ටමට ලබා නොමැති, සම්පූර්ණයෙන් වැඩ නිම නොකළ මෙම ගුවන්තොටුපළ හදිසියේ විවෘත කිරීම පිළිබදවද මේ වන විට කතා බහක් ඇතිව තිබෙන අතර, එහි ක්‍රියාකාරකම් ජාතික ආරක්ෂාවට තර්ජණයක් වීම පිළිබදවද ප්‍රශ්නාර්ථයක් මතුව තිබේ.‍‍

Related posts

විද්‍යා පීඨ සිසුන්ගේ ආහාර දීමනාව වැඩිවේ

Admin

නිශ්ශංක සේනාධිපති අත්අඩංගුවට…

colombotoday

වර්ජනයෙන් පාළුවුණු කොළඹ

colombotoday

අමෙරිකානු පුරවැසිකම අත්හැරීම: ලියකියැවිලි ප්‍රසිද්ධ කරන්න ගෝඨා සැරසෙයි

colombotoday

ක්‍රීඩා උත්සව අවුරුද්දෙන් පසුව පැවැත්වීමට උපදෙස්

Admin

අශිෂ්ට ප්‍රකාශන තහනම් කිරීමට පනතක්

colombotoday