Colombo Today Local News

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ යළි සේවයේ පිහිටුවන්නේ නැහැ – ජාතික පොලිස් කොමිසම

වැඩ තහනමකට ලක්ව සිටින හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ යලි සේවයේ පිහිටුවීම සිදුනොකරන බව ජාතික පොලිස් කොමිසම නිවේදනය කර සිටියි.

උතුරු පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී තමාගේ වැඩතහනම් කිරීම සම්බන්ධයෙන් ලලිත් ජයසිංහ පසුගියදා දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන ජනාධිපති කොමිසම හමුවට පැමිණිල්ලක් ද සිදුකරනු ලැබුවා.

Related posts

කොරෝනා අසාදිතයින්ගේ ගණන 132 දක්වා ඉහළට

colombotoday

මහනුවර යළි සෙලවෙයි

colombotoday

වෙරළ තීරය ආශ්‍රිතව සිදුවන නීති විරෝධී ක්‍රියා මැඩලීමට දේශීයව නිෂ්පාදිත විශේෂ රථ 3ක්

Admin

යුක්‍රේන වෙසෙන ලාංකිකයින්ට දැනුම්දිමක්

colombotoday

විදුලිබල ලේකම් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

Admin

ජන සටන අද උතුවන්කන්දෙන් ඇරඹෙයි

colombotoday