Colombo Today Local NewsCovid 19

කොරෝනා අසාදිතයින්ගේ ගණන 132 දක්වා ඉහළට

කොරෝනා අසාදිත පුද්ගලයින්10 දෙනකු අද වර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.

ඒ සමඟ කොරෝනා අසාදිතයින්ගේ ගණන 132 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන  විට පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් ඇති අතර තවත් 16 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

අද පස්වරු 4.15 ව විට පවතින මෙම තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ තහවුරු  කළේය.

Related posts

යුරෝපීය වාහන එකලස් කරන්න කුලියාපිටිය සූදානම්.. කම්හලට අද මුල්ගල තැබෙයි

colombotoday

සෞඛ්‍ය ඇමති හා නියෝජ්‍ය ඇමති වාහන 24ක් භාවිත කරලා

colombotoday

IMF සමග සාකච්ඡා අද අමෙරිකාවේදී..

colombotoday

ශ්‍රිනිප ඇමතිලාට ඡන්ද කරන්න ගුවන් හමුදාවෙන් යානා !

colombotoday

දූෂණයට එරෙහි නාගනන්ද කොඩිතුවක්කුට එරෙහිව අල්ලස් නඩුවක්

colombotoday

වසීම් තජුඩීන් ඝාතන සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි, අධිකරණයෙන් නියෝග

colombotoday