Colombo Today Local News

යුක්‍රේන වෙසෙන ලාංකිකයින්ට දැනුම්දිමක්

යුක්‍රේන වත්මන් වාතාවරණය හමුවේ විමසිලිමත්ව කටයුතු කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය යුක්‍රේනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී තිබේ.

විදේශ කටයුතු අමාත්‍යංශය යුක්‍රේනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දෙන්නේ, අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් ද වැළකී සිටින ලෙසයි.

මේ වන විට අන්කරාහි පිහිටි තානාපති කාර්යාලය මගින් යුක්රේනයේ වෙසෙන සිසුන්ගේ සුබසාධනය තහවුරු කිරීමේ අරමුණින් ඔවුන් සමඟ සමීපව කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශ්‍ය සඳහන් කරයි.

එම අමාත්‍යංශය පැවසුවේ, යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් 14 දෙනාගෙන් 6 දෙනෙකු තාවකාලිකව රට හැර ගොස් ඇති අතර සෙසු සිසුන් සමග අන්කාරාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සමීප සම්බන්ධතා පවත්වමින් සිටින බවයි.

Related posts

කොරෝනා ආසාදිත විජමු අයි.ඩී.එච් දැඩි සත්කාර ඒකකයට

colombotoday

“දකුණත් එක්ක සම්මුතියක් නෑ… උතුරට ස්වයංපාලනයක් ඕනෑ” – විග්නේශ්වරන්

colombotoday

විපක්ෂයෙන් මා අපේක්ෂා කළ දේ ලැබුනේ නැහැ. කිසිඳු බලයක් නොතිබූ කණ්ඩායමක් ලෙස හැසිරීම කණගාටුවට කරුණක්

colombotoday

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් සජිත් ඡන්දයට ගත්තද – නාමල් රාජපක්ෂ

colombotoday

මැතිවරණ කොමිසමෙන් ජනපතිට, අගමැතිට විශේෂ දැනුම්දීමක්…

colombotoday

මේ රට අනාගමික රාජ්‍යයක් නොකළ යුතුයි – මැල්කම් රංජිත් කාදිනල්තුමන් දැඩිව කියයි

colombotoday