Colombo Today Local Newsfeatured

ජනපතිගේ තීන්දුව ගැන ගැන අගමැති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්

අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ගත් තීන්දුව නිවැරදි බවට ඇති ප්‍රබලම නීති තර්කය ඉදිරිපත් කරමින් විශේෂ ප්‍රකාශයක් සිදුකර ඇත. ඒ අනුව විධායක ජනාධිපතිවරයා සතු විශේෂිත බලතල ජනමත විචාරණයකින් තොරව ඉවත් කළ නොහැකි බැවින් 19 වැනි සංශෝධනය හරහා වී ඇත්තේ 70(1) යටතේ තිබූ බලය 33 (2) (ඈ) යටතට ලබා දී ඇති බව ප්‍රකාශ කළේය.

ඒ අනුව ජනාධිපතිවරයා සතු බලතල අවිධිමත් සංශෝධනයක් හේතුවෙන් වැඩි වී තිබෙන බවද පැහැදිලි වේ.

Related posts

රිය අනතුරකින් මවක සහ දියණියක මරුට

colombotoday

සොයිසාපුර හෝටලයේ හිමිකරුට පාතාලයෙන් තවත් තර්ජනාත්මක ඇමතුමක්

colombotoday

හිරිහැර නිමක් නෑ.. ගෝඨා දැඩි කළකිරීමෙන්.. ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමත් සැක සහිතයි !

colombotoday

හිටපු ජනපති ගෝඨාභය දිවයිනට

Admin

“බැදුම්කර පත්තරේ“ අච්චු ගැසීම නවතා දමයි.. සේවකයන්ට පඩිත් නෑ…

colombotoday

හෙට දින භාගයක විශේෂ බැංකු නිවාඩුවක්

colombotoday