Colombo Today Local News

“බැදුම්කර පත්තරේ“ අච්චු ගැසීම නවතා දමයි.. සේවකයන්ට පඩිත් නෑ…

බැදුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයෙකු වන අර්ජුන් ඇලෝසියස්ගේ හිමිකාරීත්වයෙන් යුතු ඉන්ග්‍රේටඩ් මීඩියා නෙට්වර්ක් පෞද්ගලික සමාගම විසින් මුද්‍රණයක කර බෙදාහරින ජනයුගය “බැදුම්කර පත්තරය“ දිනපතා පුවත්පත අද 24 මුද්‍රණය කර නැතැයි වාර්තා වේ.

මෙලෙස මුද්‍රණ කටයුතු නවතා දමා ඇත්තේ එහි සේවකයන්ට පසුගිය නොවැම්බර් මාසයේද වැටුප් නොගෙවීමට විරෝධය දක්වමින් එහි කතෘ මණ්ඩලය සහ මුද්‍රණාල සේවකයන් දියත් කර ඇති වර්ජණයක් හෙයිනි.

විශාල වැටුපක් ගෙවීමේ පොරොන්දුව මත වෙනත් මාධ්‍ය ආයතනවල සේවය කළ මාධ්‍යවේදීන් සේවයට එක් කරගනිමින් මෙම පුවත්පත් ආරම්භ විය.

Related posts

මුඛ ආවරණ සඳහා පනවා ඇති බදු ඉවතට

colombotoday

දුමක් ආග්‍රහණය වී පාසලක සිසුන් පිරිසක් රෝහලට

Admin

සන්නස්ගල නට්ටං වෙයි..? අලුත් තනතුරකට රනිල් අතහැර ජනපතිගේ ඔඩොක්කුවට පනියි..?

colombotoday

දින 6කට ඇතිවෙන්න ගෑස් අරන් නැවක් කොළඹට

colombotoday

ජනපති ජපන් ගොස් ආපසු කැබිනට් මණ්ඩලය විද්‍යානුකූල ලෙස නැවත අනන්න යයි…

colombotoday

Starship මංගල ගමනේදීම පුපුරා යයි

Admin