Colombo Today Local News

“සිරිසේන උබ දැනගනින්, රනිල්ට අගමැතිකම නොදුන්නොත් ජනාධිපති මන්දිරයෙන් එලියට ඇදලා දානවා.”[VIDEO]

පවතින අර්බුදයකට අගහරුවාදා වන විට විසදුමක් නොදුනහොත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති මන්දිරයෙන් එලියට ඇද දමන බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.
එක්සත් ජාතික පක්‍ෂය විසින් ආරම්භ කර ඇති විරෝධතා රථ පෙලපාලිය අමතමින් ඔහු මේ බව පැවසීය.

Related posts

මාතර වෙරළ තීරයේ දිය නෑමට ගිය සිසුන් දෙදෙනෙක් මරුට

Admin

වෘත්තිකයන් රට හැරයාමේ ප්‍රවණතාවය ගැන මැතිසබා විවාදයක්

Admin

තෙල් සංස්ථා පරිශ්‍රයේ උණුසුම් තත්වයක්.. කැරලි මර්ධන ඒකකය සීරුවෙන් (Video)

colombotoday

නිරෝධායනය මගහැරි ඉතාලියෙන් ආ 170ක් රට පුරා නිදැල්ලේ !

colombotoday

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට එයි

Admin

දියණියගේ කෙරුවාවෙන් ප්‍රබල ඇමතිට වැඩ වරදී.. අමාත්‍යාංශයෙන් දොට්ට බහින්න කොට්ට පැදුරු අකුලයි !

colombotoday