Colombo Today Local News

ගුටි කෙළියෙන් මන්ත්‍රී කෙනෙකුට තුවාල… ගැටුම දිගටම…

පාර්ලිමේන්තු සභා ගර්භයේ මේ වනවිට ඇතිව තිබෙන ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් එක් මන්ත්‍රීවරයෙකු  තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

මෙසේ සුලු තුවාල ලබා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී  දිලුම්  අමුණුගම මහතා බවයි පැවසෙන්නේ.

වහාම මැතිවරණයක්  කැදවීම සදහා යෝජනා සම්මත කල යුතු  බවට  අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසූ  අතර, එජාපය එයට දැඩිලෙස විරෝධය දක්වමින් පැවසුවේ මැතිවරණයක් පැවැත්වීමේ යෝජනාව ප්‍රතික්ශේප කරමින් යෝජනාවක් සම්මත කළ යුතු බවයි.

ඒ සමගම දෙපාර්ශවයේම මන්ත්‍රීවරුන් සභා ගර්භය මැදට පැමිණි අතර දෙපාර්ශවය අතර මේ වන විටත් ගැටුම්කාරී තත්ත්වය පහව ගොස් නැත.

Related posts

මව පියා සහ පොඩි පුතු එක්ව ‘වැඩිමහල් පුතුගේ’ අත්දෙක කපා හිස කඳින් වෙන්කරයි.

colombotoday

මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කමිටුවේ අවසන් වාර්තාව පමාවෙයි

Admin

ආර්ථික අර්බුදය විසදන්න අගමැතිට බැහැලු – ධම්මික රනිල්ට යන්න කියයි

colombotoday

සිංහල රාවයට කුලියාපිටියේදී ප්‍රහාරයක්.. රැස්වීම් එපා කියා මරණ තර්ජණය කරලා !

colombotoday

දරු ප්‍රසූතියට ගිය කොවිඩ් ආසාදිත මවගේ දරුවා මෙලොව හැර යයි

colombotoday

දරුවන් බේරා ගන්න ගිය පොලිස්‌ නිලධාරියා සැඩ පහරට බිලි

colombotoday