Colombo Today Local News

ගමට ගිහින් ඡන්දෙට සූදානම් වන්නැයි අගමැති ඇමතිවරුන්ට කියයි

අමාත්‍යාංශවල රාජකාරී කටයුතු වලට සීමා නොවී ආසන වලට ගොස් පාක්ෂිකයන් සමග එක්ව ඉදිරි මැතිවරණයට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන්ට උපදෙස් දී තිඛෙනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව දැනුම් දී ඇත්තේ ඊයේ පස්වරුවේ එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් සමග අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදීයි.

Related posts

“පූස් පැටිය වගේ හිටපු විග්නේෂ්වරන් කොටියෙකු කළේ මේ නිවට ආණ්ඩුවයි“ – ගම්මන්පිල

colombotoday

පසුගිය මාස හතට රාජ්‍ය ණය ප්‍රමාණය කෝටි 87870 කින් ඉහළ නගී

colombotoday

ත්‍රීවීල් මීටරය අනිවාර්යයි

colombotoday

කුකුලුන්ට හාල් විකුණු කැලෑ පාළු ඇමති කිලෝවකින් රු12ක් කොමිස් ගහලා!

colombotoday

ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට…

colombotoday

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකත්වය ගෝඨාභයට

colombotoday