Colombo Today Local NewsCovid 19

කොරෝනා රෝගීන් 16 දෙනෙකු හඳුනා ගැනේ

චෙන්නායි නුවර සිට පැමිණි පුද්ගලයින් 16 දෙනෙකු නව කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2918 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත. එම රෝගීන් අතුරෙන් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ 2765ක් වන අතර රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 142ක් වේ.

Related posts

සැහැල්ලු ගුවන් යානයක් හදිසියේ පයාගල වෙරළට කඩාපාත් වෙයි

colombotoday

ආණ්ඩුව ජනතා විරෝධයන් හෑල්ලු කරන වියරු මානසිකත්වයකට පත්වෙලා

Admin

අගමැති, ජනපතිට අවි අමෝරයි !

colombotoday

උතුරේ මියගිය අය සමරා විග්නේෂ්වරන් ස්මාරකයක් විවෘත කරයි

colombotoday

අදත් දුම්රිය කිහිපයක් අවලංගුයි

colombotoday

7 වන වතාවටත් අඛණ්ඩව සතුටුතම රට බවට ෆින්ලන්තය

Admin