Colombo Today Local News

අගමැති, ජනපතිට අවි අමෝරයි !

මහැබැංකු බැදුම්කර සිද්ධිය පිළිබදව විමර්ශනය කිරීම සදහා පත්කල ජනාධිපති කොමිසම විසින් නිකුත් කළ අවසන් වාර්තාව පිළිබදව විවාදයකට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ පිළිබදව පාර්ලිමේන්තු විවාදයක් සූදානම් කරන්නැයි තමා කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද අගමැතිවරයා කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ අද 07 බොරැල්ල කැම්බල් පිටියේ පැවැත්වෙන් එක්සත් ජාතික පක්ෂයේ 71වන මහා සම්මේලනය අමතමිනි.

Related posts

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්

colombotoday

යතුරුපැදි අනතුරින් පාසල් සිසුවෙක් මරුට

Admin

18 ට වැඩි සැමට රජයෙන් ආදායම් බදු ලිපිගොණුවක්… සියළු ගණුදෙනු නිරීක්ෂණය කරයි

colombotoday

හමුදාව යොදවා උතුරේ කාණු සුද්ද කරන්න විග්නේශ්වරන් යෝජනා කරයි

colombotoday

“දමිළ විනිසුරුවරුන් විශ්වාස නෑ.. යාපනේදී හමුදා නිලධාරීන් සිරගත කිරීම සැක සහිතයි“

colombotoday

මහනුවර යළි සෙලවෙයි

colombotoday