Colombo Today Local News

18 ට වැඩි සැමට රජයෙන් ආදායම් බදු ලිපිගොණුවක්… සියළු ගණුදෙනු නිරීක්ෂණය කරයි

වයස අවුරුදු 18 ඉක්මවූ සියලු පුද්ගලයින් බදු ගෙවීමට ඇතුළත් කිරීම සදහා සියුම් පරීක්‍ෂාවකට ලක් කිරීමට කටයුතු කරමින් සිටින බව දේශිය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

ඉදිරි වසර දෙකක කාලයේදී රජයේ බදු ආදායම දෙගුණ කිරීම මෙහි අරමුණයි.

මෙහිදී වයස අවුරුදු 18 ඉක්මවු සියලු පුද්ගලයින් වෙනුවෙන් වෙනම ලිපිගොනු ආරම්භ කර ඔවුන්ගේ බැංකු ගණුදෙනු, මිලදී ගැනීම්, ආදායම් වියදම් ආදී සියලු වාර්තා සලකා බලන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තු නියෝජ්‍ය කොමසාරිස් ජෙනරාල් නදුන් ගුරුගේ පවසයි.

Related posts

රිෂාඩ් බදුර්දින්ගෙන් විල්පත්තුවට අක්කර 75ක කර්මාන්ත පුරයක්.

colombotoday

කුඩු පලහිලව්වක් නිසා ගෙටලට පිහියකින් ඇන තරුණයෙක් ඝාතනය කරලා

colombotoday

අපනයනය ඉලක්ක කර ගනිමින් කල වගා ව්‍යපෘති සාර්ථකයි

Admin

මිල්කෝ සභාපති ධූරය ජනක ධර්මකීර්තිට

Admin

මැක්ස්වෙල් පරණගම වාර්තාවේ තියන්නේ මොනවාද?

colombotoday

“යළි නැඟිටින්න නම් එපා වැඳලා ඉල්ලන්නම්”

Admin