World

කිම් ජෝන්ගෙන් ට්‍රම්ප්ට ලිපියක්.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගෙන්,  අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් වෙත ලිපියක් ලැබී තිබෙනවා.

එය වඩා යහපත් සහ සොඳුරු ලිපියක් බවයි අමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් අදාළ ලිපියේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු ඔහු හෙළිකර නොමැති බව සඳහන්.

න්‍යෂ්ඨික වැඩසටහන් අත්හිටුවීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ උතුරු කොරියාව සහ අමෙරිකාව අතර සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුණු අතර එම සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වු බවයි දෙරටේ අභ්‍යන්තර වාර්තා සඳහන් කර තිබුණේ.

Related posts

Google අන්තර්ජාල සැපයුම බිඳ වැටෙයි

colombotoday

ජනපති ඝාතන තැතට සැකපිට මාලදිවයින් උප ජනාධිපති අත්අඩංගුවට

colombotoday

පකිස්ථානයේ ප්‍රදේශ රැසක පැය 7ක විදුලි කප්පාදුවක්

colombotoday

කොංගෝවේ කැරලිකරුවන්ගේ ප්‍රහාරයකින් පුද්ගලයන් 11ක් මරුට

Admin

දින 6ක් තුළ බෝම්බ 6000ක් ගාසා තීරයට

Admin

සමූහ දූෂණයට ලක් වූ තරුණිය දින 14කට පසු මියයයි

colombotoday