World

Google අන්තර්ජාල සැපයුම බිඳ වැටෙයි

ලොව පුරා දහස් ගණන් පරිශීලකයින්ගේ ගූගල් අන්තර්ජාල සැපයුම බිඳ වැටීමකට ලක්ව ඇතැයි විදෙස් වාර්තා පවසයි.

එක්සත් ජනපදයේ එරට වේලාවෙන් රාත්‍රී 9.20 ට පමණ ගූගල් ඔවුන් සඳහා ක්‍රියා විරහිත වූ බව 40,000 කට වැඩි පිරිසක් වාර්තා කර තිබේ.

එමෙන්ම Google Explorer සමඟ පරිශීලකයන් ගැටළු ලියාපදිංචි කර ඇති බව Realtime online platform Downdetector වාර්තා කර තිබේ.

Related posts

එක්සත් ජනපද ජනාධිපතිට කොවිඩ්

colombotoday

දකුණු කොරියාවට විපක්ෂයෙන් අලුත් ජනපතිවරයෙක්

colombotoday

ඇමරිකානු සම්බාධක නොතකා 5000km ක් දුර ඉලක්ක විනාශකළ හැකි මිසයිලයක් ඉරානය හදයි

colombotoday

දුරකතන මාදිලි රැසක අද සිට වට්සැප් ඉවතට

colombotoday

BREAKING : නවසීලන්තයට දරුණු භූකම්පනයක්

colombotoday

ට්විටර් සම නිර්මාතෘ ජැක් ඩොර්සි ඉවත්වෙයි

colombotoday