Colombo Today Local News

ඒකාබද්ධ විපක්ෂයත්, ශ්‍රීලනිපයත් අතහරී… මහින්ද එන ඡන්දයේදී ස්වාධීන වෙයි

mahinda3-640x400

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී පැවැත්වීමට නියමති පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සහ එජනිස හවුල්කාර පක්ෂ එකතුව අලුත් පක්ෂයක් පිහිටුවා එන මැතිවරණයට මුහුණ දීමට සූදානම්ව සිටියන් මහින්ද රාජපක්ෂ මහතා එයට සම්බන්ද නොවනු ඇතැයිද පැවසේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා තම අවසන් ස්ථාවරය ඉදිරියේදී වර්ධනය වන දේශපාලන තත්වයන් ගැනද විමසිලිමත් වෙමින් මැතිවරණය ප‍්‍රකාශ කිරීමට ආසන්න වෙද්දී ගනු ඇතැයිද ආරංචි මාර්ග පවසයි.

Related posts

“ගූගල් ලූන් යන්න ගියා.. වෙනත් විකල්පයක් හොයනවා“ – ඩිජිටල් ඇමති හරීන්

colombotoday

මහින්දගේ තවත් ආරක්ෂකයන් 50 ක් ඉවත් කෙරේ..

colombotoday

පාස්කු දා ප්‍රහාරය මනුෂ්‍ය වර්ගයාටම නිගාවක්

colombotoday

ජනපතිගෙන් ඉන්දීය අගමැතිට සුබ පැතුම්!

colombotoday

බන්දුල, ප්‍රසන්න සහ විමල් අද මානව හිමිකම් කොමිසමට..

colombotoday

රුපියල වාර්තාගත ලෙස බාල්දු වෙයි… ඩොලරය 160 පසු කරයි

colombotoday