Colombo Today Local News

“ගූගල් ලූන් යන්න ගියා.. වෙනත් විකල්පයක් හොයනවා“ – ඩිජිටල් ඇමති හරීන්

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ ගූගල් ලූන් ව්‍යාපෘතිය අනපේක්ෂිත ලෙස අසාර්ථක වූ බවත්, ගූගල් සමාගම වෙනත් විකල්පයක් පිළිබදව අවධානය යොමු කරමින් සිටින බවත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල් පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි‍

ඊයේ (16) පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා පවසා සිටියේ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ ප්‍රමාදයන් මෙන්ම, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ පැවති සෘණාත්මක ආකල්ප හේතුවෙන් ගූගල් සමාගම සිය ලූන් ව්‍යාපෘතිය වෙනත් රටක සිදු කිරීම සදහ සූදානමින් පසුවන බවයි.

Related posts

මාව විකට් ගන්නා පන්දු යවන්නෙක් කලේ නුවන් කුලසේකර – ලසිත් මාලිංගගෙන් ප්‍රකාශයක්

colombotoday

ජනපති ඕස්ට්‍රේලියාවට

Admin

පදිංචිකරුවන් අතහැර විල්පත්තු රක්ෂිතයේ නව මායිම් ගැසට් කරනවා – නීතිපති අධිකරණයට දන්වයි

colombotoday

අම්බලන්තොට වෙඩි තැබීමක්

Admin

“සේවකයින්ට පඩි දෙන්න බැරි තැනට විදුලිබල මණ්ඩලයේ ගිණුම් අක්‍රීය වෙලා” – විදුලිබල මණ්ඩල සේවකයින් විරෝධතාවක

colombotoday

අගමැති මුල්ගල් තියා වැඩ ඇරඹූ හොරණ ටයර් කම්හල ජනපති අනින් අත්හිටුවයි

colombotoday