Colombo Today Local News

“එජාප නායකත්වය අයිති හාමුලාට,කබා අදින අයට විතරක් නෙවෙයි” – සජිත්

එක්සත් ජාතික පක්ශයේ නායක්තවය හිමිවිය යුත්තේ වලවි පැලැන්තියේ පුද්ගලයින්ට පමනක් නොවන බව නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි

ගමෙි පොඩි මිනිහාගේ දුක හදුනන නායකයින්ටත් එජාපයේ නායකත්වය දැරීමේ අවස්ථාව හිමිවිය යුතු බවද හෙතෙම අවධාරණය කරයි.

ඇමතිවරයා මෙ බව පැවසුවෙ ඊයේ දින හමිබන්තොට ප්‍රථමික විද්‍යාලයට බසයක් පරිත්‍යාග කිරිමෙ අවස්ථාවට එක් වෙමිනි.

Related posts

ජෙරම්ගේ පෙත්සම කැඳවීමට දින දෙයි

Admin

බැන් කී මූන් සමග සාකච්ඡාවට විග්නේෂ්වරන්ට ඇරයුම් නෑ

colombotoday

ජනපති හා එජාපය අතර අද තීරණාත්මක හමුවක්…

colombotoday

අක්‍රමිකතා ගැන අහන්න ආයතන තුනක ප්‍රධානීන් කෝප් කමිටුවට කැඳවයි

Admin

ශ්‍රීලංකන් ගුවන් සමාගම ඇමරිකානු ඩොලර් බිලියනයක වන්දි ඉල්ලයි

colombotoday

O/L ප්‍රයෝගික පරීක්ෂණ පැවැත්වීම ගැන ගැටලුවක්

colombotoday