Colombo Today Local News

එජාප ඇමතිලා අරලියගහ මන්දිරයට කැදවයි… පනින අයගේ දුරකථන නෝ ආන්සර්….

එජාප-ශ්‍රීලනිප ආණ්ඩුව හදිසියේ බිද වැටීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම නියෝජනය කරන සියළු සාමාජිකයන් පක්ෂ නායක රනිල් වික්‍රමසිං මහතා විසින් අරලිය ගහ මන්දිරයට කැදවා ඇති බව වර්තා වෙයි.

මේ වන විටත් මැති ඇමතිවරුන් පිරිසක් එහි පැමිණ සිටින අතර ආරංචි මාර්ග සදහන් කරන්නේ නව ආණ්ඩවු සමග එක්වීමට නියමිතව සිටින එජාප ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් සිය දුරකථන විසන්ධි කර ඇති බවයි…

Related posts

නාවලපිටියේ අය වැය වැඩි ඡන්ද 12කින් සම්මතයි

Admin

මෙම වසර තුළ ජනතාවට සහන පැකේජයක්

Admin

155කගෙන් යුත් 6වන යුක්රේන සංචාරක කණ්ඩායමත් දිවයිනට

colombotoday

ඉතාලියෙන් ආ 65කට උසාවියෙන් නියෝගයක් !

colombotoday

සියලුම තැපැල් කාර්යාල අද සිට විවෘතයි

colombotoday

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට අනු කමිටුවෙන් නිර්දේශ 25 ක්

Admin